අම්පාරටත් මහ වැසි


තෙදිනක සිට අම්පාර ප‍්‍රදේශයට ඇදහැලෙන මහ වැසි නිසා ඉඟිනියාගල සේනානායක සමුද්‍රය ඇතුළු තවත් වැව් අමුණු රැසක් පිරී ඇත.සේනානායක සමුද්‍රයේ පිටාර මට්ටමට තව ඇත්තේ අඩි අටකි. අක්කරපත්තුවේ කුඹුරු ඉඩම් ද ජලයෙන් යටවී ඇත.