අම්පාර පොලිසිය තිරිසන් කල්ලිය සොයයි


ප්ලාස්ටික් බෝතල කට කපා තරුණයකුගේ ජනනේන්ද්‍රිය ඉවතට ගැනීමට අම්පාර රෝහලේ වෛද්‍යවරුනට පැය දෙකක් ගතවිය. කිසියම් පිරිසක් ඔහුට පහරදී ජනනේන්ද්‍රිය බලයෙන් ඇතුළු කරන්නට ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. මේ තිරිසන් ක‍්‍රියාව කළ පිරිස සොයා අම්පාර පොලිසිය පරීක්ෂණ පවත්වයි.