අබුද්දස්ස කාලේ


නාසය නළලේද , කන්දෙක හිසේ එක් තැනකද, නාසය යටින් ඇසක්ද සහිත බිලිඳකු ලිඳුල රෝහලේ ඉපදී ඇතැයි වැඩ බලන රෝහල් අධ්‍යක්ෂ දොස්තර හර්ෂ අබේවර්ධන මහතා කියයි.

මෙම ගැහැණු දරුවා පැය තුනකට වඩා ජිවත් වුයේ නැත.

ගර්භනී අවදියේ දරුවාගේ මුහුණට අවශ්‍ය පෝෂණය නොලැබීමත්, වැරැදි ප්‍රතිකාර නිසා ජාන විකෘතියක් නිසාත් මෙවැනි උපත් සිදුවිය හැකි යැයි වෛද්‍ය ජනත් අබේගුණරත්න මහතා කියයි.