ලියුම් දෙකක් ලියා නිවෙස්වලින් බැහැරව ගිය තරුණියන් දෙදෙනකු (21 සහ 20) පිළියන්දල් ජල්තර කුලී නිවසකින් සොයා ගත් පොලිසිය ඔවුන් රෝහල් ගත කළ බවත්, පියා සහ බාප්පා සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
එම ලියුම්වලින් කියා තිබුණේ තමන් දරුවන් හැදීමට බලාපොරොත්තුවක් නැති බවත්, යලි ගෙදර නොඑන බවත් ය.
ගෙදර නොඑන්නේ ඇයිදැයි ඇසූ විට ඔවුන් පවසා ඇත්තේ වැඩිහිටියන් අතින් කෙළෙසුණු බවයි.
ඒ කතාව සත්‍යදැයි පොලිසිය සොයයි.

