අබ්දුල් කලාම් සිකුරාදා බලශක්ති සමුළුවක


ලංකාවට පැමිණි ඉන්දියාවේ හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව පැවැත්වෙන දැනුම් ආර්ථීකයේ බලශක්ති අභියෝගතා පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.

දැනුම් ආර්ථීකයේ බලශක්ති අභියෝගතා පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන සැසිය වන බලශක්ති සැසිය සිකුරාදා ආරම්භ වන අතර සෙනසුරාදා තාක්ෂණ සැසියෙන් සමුළුව අවසන් වේ.

ඔහු අගමැති සහ ජනපති හමුවීමට ද නියමිතය.