අබ්දුල් කලාම් ලංකාවට


හිටපු ඉන්දියා ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ සිටී. කලාම් මහතා මොරටුව හා කොළඹ සරසවිවල දේශන දෙකක් පැවැත්වීමට ද නියමිතය.