අපේ බලේ - අමුඩෙ බලේ


සමස්ත ලංකා ගොවිජන සම්මේලනය වී සඳහා සහතික මිලක් ඉල්ලමින් අද (9 )කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.

මාළිගාවත්ත වී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසල සිට කොටුව දක්වා පා ගමනින් පැමිණි විරෝධතා පුවරු රැගත් ගොවීහු අමුඩ ගසා උද්ඝෝෂණයට එක්වූහ.

_DSC0256 _DSC0295 _DSC0299 _DSC0315

වීඩියෝ හා ඡායාරූප - ඉෂාන් සංජීව