(සුසිල් ප්‍රියන්ත)
කොරෝනා ව්‍යාසනයෙන් පසු සංචාර සඳහා මෙරටට පැමිණෙන විදේශිකයෝ විශාල වශයෙන් පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාව නැරැඹීමට පුරුදුව සිටිති.
ඉතා සුන්දර වටපිටාවකට හිමිකමන් කියන මෙම තේ වතු සංචාරකයන්ගේ සිත් ගන්නා ස්ථානයක් බවට පත්ව ඇත.