අපේ ඇත්තන්ගේ දස්කම් By None // 2011 ඔක් 31 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය සංවිධානය කළ ශිල්ප 2011 ජාතික ප‍්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වණි. විශිෂ්ට නිර්මාණයන්ට සම්මාන ද පිරිනැමිණි. දැව මුර්ති අංශයේ ස්වර්ණ සම්මානය ඇල්පිටියේ ජී.ඉන්දික උදයංග ද, ලෝහ කැටයම් අංශයේ ස්වර්ණ සම්මානය කොස්වත්තේ අර්.එම්.කේ.උදිත ප‍්‍රියසමර රත්නායක ද දිනාගත්හ. රජත සම්මාන දිනූවෝ: පැදුරු- ඞී.එම්.හීන්අම්මා(නාගොල්ලාගම) කැටයම් මුහුණු -පී.එච්.චමින්ද ප‍්‍රභාත් ද සිල්වා(අම්බලන්ගොඩ) සාම්ප‍්‍රදායික චිත‍්‍ර - ජේ.ඒ.ජගත් පුෂ්පකුමාර(ගම්පොල) මැෂින් ඇම්බ්‍රොයිඩර්- ජී. ඩබ්.ස්වර්ණා ජයන්ති(පිළියන්දල) දැව මුර්ති-ජී.ඩබ්.අනුර ජයන්ත(නත්තරන්පොත) බීරළු රේන්ද-ඒ.පී.හේමලතා(කුරුණෑගල) ස‍්‍රාම්ප‍්‍රදායික සංගීත-භාණ්ඩ ඩබ්.ඒ.රණුක ප‍්‍රසාද් විජේසිංහ(නිට්ටඹුව) ලෝහ කැටයම්- එච්.ජී.අපුල් ධර්මවර්ධන(මඩවල) වේවැල්-ඞී.එම්.ඩිංගිරි බණ්ඩා(බිබිල) පොල්කටු- එම්.ජී.අධිෂ චතුරංග(තංගල්ල). Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත