අපේ අලුත් ගුවන් කුරුල්ලා කොළඹ අහසේ පියා සැරූ හැටි


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එක්වූ එයාර් බස් A330 - 200 නවතම ගුවන් යානය අද උදේ කොළඹ අහසේ පහළ සීමාවේ සැරි සැරුවේය.

නව ගුවන් යානය  කොළඹ නගරය හරහා අඩි දහසක් පමණ පහළ සීමාවෙන් පියාසර කොට කටුනායක ගුවන්තොටට පැමිණියේය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)