අනුරාධපුරයේ දී අද (17) පැවැත්වෙන සන්ධානයේ මංගල මැතිවරණ රැළියට තමා සහභාගී නොවන බව ඇමැති දුමින්ද දිසානායක මහතා කියයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහභාගී බැවින් ප්‍රතිපත්තිමය කාරණා නිසා එලෙස සහභාගී නොවන බව ද ඔහු පවසයි.
අද පැවැත්වෙන රැලිය සංවිධානය කරන්නේ උතුරුමැද හිටපු මහ ඇමැති එස් එම් රංජිත් මහතාය.

