අපුර මහා වැස්සෙන් හානි


අකුණු සමඟ පැයකට ආසන්න කාලයක් අනුරාධපුරයට පැවැති මහ වැසිවලින් පසු නගර සීමාවේ ගස්කොළං කඩා වැටී විදුලිය ද හැන හිටියේය.

සැඩ සුළඟ නිසා කඩපනහේ ගෙවල් කිහිපයක වහළට හානි සිදුවී ඇත.