අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිළියක කැමරාවක් සවි කළැයි සැකපිට දොස්තර දිනුෂ සෙරංග විජේවර්ධන (27) ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය.
ආරක්ෂක කැමරාවේ දත්ත කොළඹ යවා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද විනිසුරුවරිය විසින් නියෝග කැරිණි.