මනෝප්‍රිය ගුණසේකර
අපරික්ෂාකාරි ලෙස රිය පදවා කහ ඉරෙන් පාර මාරුවීමට සිටි කාන්තාවක් හා දරු දෙදෙනෙක් හප්පා තුවාල සිදුකර මරණයට පත් කිරිමේ චෝදනාවට වරදකරු වු ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 5 ක සිරදඬුවම් නියම කළේය.
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස සිරදඬුවම් නියම කළේ ෆ්‍රැන්ක් ලසිත ප්‍රියශාන්ත ද සිල්වා නැමැති අයට වේ.
ඔහුට ලක්ෂ එකහමාරක දඩයක් ද නියම කැරිණි.

