අපරාධ සැකකරුවෙක් කපා කොටා මරා දාලා
මහාධිකරණයේ විභාග වන මිනීමැරුම් නඩු අටකට හා තවත් අපරාධ 18කට සම්බන්ධ බව කියන දෙයියන්දර රදාවෙල අරඹගේ සුනිල් හෙවත් දේවාලේගම බණ්ඩා(46) දෙදෙරු පියා කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
89 භීෂණ සමයේ ඔහු අපරාධ රැසකට හවුල්වී ඇතැයි පොලීසිය පවසයි.

