අනෝමා ගම්පහින් : ෆොන්සේකා කොළඹින්


ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අ (9) ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුනිල් ජයලත් මහතාට බාර දුන්නේය.

ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙවර මහ මැතිවරණයට ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මියද නාම යෝජනා බාරදුන්නාය.

ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුරුද්ධ ලේකම්ගේ මහතාය.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතය.

249 251

20150709_154806_resized 20150709_154816_resized