නව පරිවේණාචාර්යවරුන් සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් එම අමාත්‍යාංශයේදී සඳුදා (15) පත්වීම් ලිපි ප්‍රදානය සිදුවූ අතර පරිවේණාචාර්ය භික්ෂුන් වහන්සේලාට නමස්කාර කරමින් පත්වීම් ලිපි ප්‍රදානය කරන අතරතුර අතපසුවීමකින් අධ්‍යාපන අමාත්‍යවරයා ගිහි පරිවේණාචාර්යවරයකුට ද නමස්කාර කළේය.
(ඡායාරූපය - ෆෙස් බුක් වෙබ් අඩවිය ඇසුරිනි)


