අනේ ඉතින් අපිමයි විඳවන්නේ


ඉල්ලීම් 18ක් මුල්කරගෙන රජයේ හෙද සංගමය අද රටපුරා කෑම පැයේ උද්ඝෝෂණයක් කෙළේය. දඹුල්ල රෝහල ඉදිරිපිටදී ඊට එක්වූ හෙදියන් දෙස හිසේ අත තබාගෙන බලා සිටිනුයේ බෙහෙත් ගැනීමට ආ රෝගියෙකි.