අනුර කුමාරට තුන්මන් හංදියේ පෙරේතයා පෙනෙයි


‘ලෝකය ආර්ථික වශයෙන් මහා ජයග්‍රහණ අත්පත් කර ගනිද්දි අපි තුන්මන් හන්දියේ ඉන්න පෙරේතයා පස්සේ දුවනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රැස්වීමක දී කීවේය.

හංදියේ ඉන්න පෙරේතයා ගැනත්, කතරගම දෙවියන් වැඩ සිටින තැන ගැනත්, ජවිපෙ නායකයා කළ කතාව පහත වීඩියෝවෙන්.