අනාරක්ෂිත ළිඳට වැටී තරුණයා මරුට


(හේමලතා ඞී හේවගේ)

දංකොටුව - දුම්මලකොටුව නිවෙසකට යාබදව පිහිටි ආනරක්ෂිත ලිඳකට අද (25) උදෑසන  වැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි දංකොටුව පොලිසිය පවසයි.

උදෑසන මුහුණ සේදීම සඳහා වතුර ගැනීමට ළිඳට ගොස් සිටි මෙම පුද්ගලයාගේ සිරුරගොස්  දහවල් සොයාගෙන ඇති අතර තිස් හැවිරිදි අවිවාහක තරුණයකු එම අනතුරින් මියගොස් ඇත.