වාද්දුවේදී දුම්රිය හරස් පාරකින් යතුරු පැදිය පැදවූ මාළු ව්‍යාපාරිකයෙක් අද උදේ ගාල්ලේ සිටි පැමිණි දුම්රියක හැපී මරුමුවට පත්විය.
එම දුම්රිය හරස් පාරේ ගේට්ටුවක් නැත.