අනාගත හෙදිය අලි පහරින් මරුට By None // 2012 පෙබ 22 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හම්බන්තොට තිස්සමහාරාම මාර්ගයේ වැලිගත්තේදී හෙදි පුහුණුවකට යමින් සිටි තරුණියක වල් අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇගේ පියා බරපතළ තුවාල ලැබූ සිද්ධියකින් පසුව ගැමියෝ පාරේ ටයර් පුළුස්සා කොට දමා අවහිර කර විරෝධය පෑහ. වසර පහකදී හය දෙනකු අලි ප්‍රහාරවලින් මියගිය නමුත් අලි වැට ඉදි නොකළැයි ගැමියෝ එහි ආ හම්බන්තොට මහ දිසාපති ආර්.එම්.බී.බී මීගස්මුල්ලට කීහ. වෙනත් වැය ශීර්ෂයකින් රුපියල් තිස් ලක්ෂයක් ගෙන අදම කිලෝමීටර් අටක් දුරට විදුලිවැට ඉදිකිරීම ආරඹන බව දිසාපති ප්‍රතිඥා දුන් පසුව ගැමියෝ උද්ඝෝෂණය අත්හලහ. ප්‍රහාරය එල්ල වී ඇත්තේ බුන්දල වල් අලි රංචුව අද අළුයම වාසස්ථාන කරා යද්දීය. එහි අලි 30ක් පමණ සිටිති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත