අන්තරේ විරෝධයට කඳුළු ගෑස්-ජල ප්‍රහාර


ඉන්දිකා රාමනායක
 
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනට මීට ටික වේලාවකට පෙර පොලිසියේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල විය.

ඡායාරූප - ළහිරු හර්ෂණ සහ ඉෂාන් සංජීව