අන්තරේ විරෝධතාවේ දී සහකාර පොලිස් අධිකාරිවරයකු තුවාල ලබයි


( ඉන්දිකා රාමනායක)
 
පාර්ලිමේන්තු පිවිසුමේ දී අන්තරේ විරෝධතාවේ  සිසුන්ගේ  ප‍්‍රහාරයකින් පාර්ලිමේන්තු පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

පොලිසිය  සිසුන්ට  කදු`ථ ගෑස් සහ  ජල ප‍්‍රහාර එල්ල කිරීමේ දී  සිසුන්ට එල්ල කළ කදු`ළු ගෑස් උණ්ඩයක් සිසුන්  යළිත් පොලිසියට ප්‍රහාරයක්  එල්ල කිරීමෙන්  එය  හිසේ වැදී සහකාර පොලිස් අධිකාරිවරයා තුවාල ලබා ඇත.

ඡායාරූප - ඉෂාන් සංජීව