අන්තරේ අදත් මහ පාරේ


 විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කප්පාදුවට එරෙහිව දින 79ක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ඛළ ද බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බව කියමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.

DSC_0157 DSC_0159 DSC_0180 DSC_0223 DSC_0233 DSC_0237