අනතුරෙන් දෙදෙනෙක් මරුට


පනාගොඩ යුධ හමුදාකඳවුර සමීපයේ බස් දෙකක් ගැටීමෙන් කාන්තාවක් සහ කුඩා දරුවකු මිය ගොස් පස් දෙනකු තුවාල ලැබූ බව හෝමාගම පොලීසිය කියයි ඉන් එක් අයෙකුගේ තත්ත්වය බර පතල බවද පොලීසිය කියයි.