අනතුරින් වෙද මහත්තයා මරුට


කොළඹ -මහනුවර ප්‍රධාන මාර්ගයේ  වැලිවේරිය හීන්පන්විල දී  යතුරු පැදියක් හා ලොරියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත්  විශ්‍රාමික ආයුර්වේද වෛද්‍ය වරයකු මියගොස් වෛද්‍යවරියක වු බිරිය ද තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළු කරනු ලැබීය.

 

DSC04356