අනතුරක් කළොත් රජයට ගාස්තුවක්


 

(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික වීරරත්න)

අනතුරුවලට ලක්වන වාහනවලින් ගාස්තුවක් අය කිරීමට  යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය යෝජනා ඉදිරිපත් කරමිනි.