අධිවේගේ සෝදිසියෙන් 48 ක් දැලට


කටුනායක හා දක්ෂිණ අධිවේගී මාර්ගයන් හි  පැය දොළහක මොහයුමකින් රථ වාහන වැරැදි කැර රියදුරන් 48ක් සොයා ගත් බවත් බන් 28 දෙනකුම අධික වේගයෙන් රථ ධාවනය කැර ඇති බවත් ඇතැමුන්ට රියදුරු බල පත් හා ආදායම් බල පත් නොතිබු බවත් අධිවේගී මාර්ග පොලීසිය කියයි.