දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම හා වැලිගම අතර කුඩා ලොරියක ගින්නක් හටගත් බව අධිවේගී මාර්ග පොලිසිය කියයි.
අධිවේගී මාර්ග ගිනි නිවන ඒකකය ගින්න නිවා දැමීය.