දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම පොලිසියේ සැරයන්වරයකු රුපියල් දෙලක්ෂයක ගංජා සමඟ සැකපිට අත්අඩංගුවට කළුතර පොලිසිය කියයි.
මිද්දෙනියේ පදිංචිකරුවකු වන ඔහු ගමන් කළ සුඛෝපභෝගී රියේ ගංජා කිලෝ දෙකක් වූ බවත් පොලිසිය පවසයි.