අධිවේගී මාර්ගයට අලිත් ඇවිත් By None // 2011 නොවැ 19 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දක්ෂිණ අධිවේගී මාර්ගය ලබන 27 වැනි දා විවෘත කිරීමට පෙර අදත් හෙටත් මහජනයාට සිත් සේ එහි පිවිස කෙලි සෙල්ලම් කිරීමට ඉඩකඩ සලසා තිබුණි. තැනක තරුණියෝ රබන් ගැසූහ. තැනක ආබාධිත ධාවන තරග පැවැත්විණි. තවත් තැනක නොයෙක් කෙලි සෙල්ලම් විය. බණ්ඩාරගම ගැලනිගම අලි ඇතුන් ඇතුලත් සාම්ප්‍රදායික සංස්කෘතික සංදර්ශනයක් ද පවත්විණි. එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටියග 306 ඒ සිංහ සමාජයේ සභාපති සංවිධානය කළ මේ උත්සවයට මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැමිණියේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත