අධිවේගී මාර්ගය අධිවේගයෙන් ඇරේ


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සිට කොක්මාදුව දක්වා කිලෝමීටර 7 ක් දුරට පෙරදින රාත්‍රියේ සිට වසා දැමුණු නමුත් අද (2) පස්වරු 4 සිට යළි සාමාන්‍ය පරිදි ගමනාගමනයට විවෘත කළ බව එහි ප්‍රකාශකයෙක් කියයි.

මේ අතර මාතර - ගොඩගම දක්වා මාර්ගයද විවෘත බව ඔහු කියයි.