අධිවේගයේ වාහන 5 ක් එකිනෙක ගැටෙයි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩම්ගොඩ අතර ප්‍රදේශයේදී 28.9 කිලෝමීටර් කණුව අසල වාහන 5ක් එකිනෙක හැපී ඇතැයි පොලිසිය කියයි.

අනතුර හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිවී ඇතැයිද කියති.