
(නිමල කොඩිතුවක්කු)
අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත.
අදාළ ප්‍රතිඵල අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.jsc.gov.lk ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, විභාගයට අදාළ සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් 21 වැනි සෙනසුරාදා පෙරවරු 9.00 සිට කොළඹ 12, මහාධිකරණ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලබන අයදුම්කරුවන්ට අදාළ තොරතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

