
(ළහිරු හර්ෂණ)
නව රජයේ අධිකරණ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා අළුත්කඩේ අධිකරන සංකීර්නයේ පිහිටි අධිකරණ අමාත්‍යාංශයේදී අද(17 ) සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.
සර්ව ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා නිළ ලිපියකට සිය අත්සන යොදමින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.




