අධිකරණ ඇමති රන්ජන් බලන්න යයි


(සුජිත් හේවාජුලිගේ )

සිර දඬුවම් විඳින රංගන ශිල්පී   රංජන් රාමනායක මහතා හමුවී  සුවදුක් විමසා බලා අවශ්‍ය පහසුකම් සැපයීමට  තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

කලාකරුවන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගෙන ඔහු නිදහස් කර  ගැනීමට ප්‍රයත්නයක් දරන බවද  හෙතෙම සඳහන් කළේය .