අධ්‍යාපනයට සියයට හයක් අයවැයෙන් වෙන් කරන්නැයි බලකරමින් අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් ගාල්ලේ දී අද ඇරැඹිණි.
අධ්‍යාපනය ලබන පුත්තු පමණක් නොව ඔවුන්ගේ මව්වරුද දැවැත්න පුවරුවල සිය අත්සන් තැබූහ.
සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරය මේ අත්සන් එකතු කිරීම සංවිධානය කරයි.