කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහ මැතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වත්මන් පාලනය ගැන කරන ප්‍රකාශ ගැන විවාධ කිරීමට ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකට එන්නැයි අධ්‍යාපන අමැති සහ කුරුණෑගල දිස්ත්‍රික් එජාප අපේක්ෂක අකිල විරාජ් කාරියවසම් මහතා අද (21) හිටපු ජනපතිට අභියෝග කළේය.



