තැන්පතු කරුවන් හැත්තෑ අට දෙනකුගේ තැන්පතු වංචා කළැයි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමට එරෙහිව පවරා ඇති පැමිණිල් අනුව එම සමාගමේ අධ්‍යක්ෂකවරුනට නොතීසී නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.