ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන කොළඹ ඇතුළු ප්‍රධාන රෝහල් කිහිපයක සෞඛ්‍ය සේවකයෝ අද පැය හතරක වැඩ වර්ජනයක් පැවැත්වූහ. රෝගීහු සිය දහස් ගණන් ආපසු හැරී ගියහ.
වර්ජනය අතර තුර දී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කළ භික්ෂූන්වහන්සේ නමක් ගිලන් ඇඳකින් තල්ලු කරගෙන යෑමට සිදුවූයේ කාන්තාවන් දෙදෙනකුටය.



