කොරෝනා සංචරණ සීමා පනවා ඇති අද මධ්‍යම රාත්‍රීයේ සිට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සේනාරත්න මහතා පවසයි.
නැවත කොරෝනා සීමා යටතේ ලබන 28 වැනි දා සිට දුම්රිය ධාවනය සිදු කරන බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේය.

