අද රෑ තැපැල් දුම්රිය නෑ
අද (6) මැදියම් රැයේ සිට පවත්වන බව කියන වර්ජනයක් නිසා රාත‍්‍රී ධාවනය වීමට නියමිත රාත‍්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට තීරණය කළ බව දුම්රිය ගමනාගමන අධිකාර් එල්.ඒ.ආර්. රත්නායක මහතා කීය.
මේ අනුව කොළඹ, බදුල්ල, වවුනියාව, මඩකලපුව හා ත‍්‍රිකුණාමලයටද බදුල්ල, වවුනියාව, මඩකලපුව හා ත‍්‍රිකුණාමලයේ සිට කොළඹට රාත‍්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවේ.

