අද ආසාදිතයන් 693 ක්


 

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 205 දෙනකු අද(10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 693  කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,47,346 ක් දක්වා ඉහළ ගොස් ඇත.