විදේශ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් කිහිප දෙනකු පිළිබඳව තොරතුරු සොයා ගැනීම සඳහා මහජන සහය අවශ්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
බේරුවල, අම්පාර, නුවරඑළිය, කඩවත, පුන්ඩළු ඔය, යක්කල, මාතලේ, යාපනය යන දිස්ත්‍රිකයන්හි ශ්‍රමිකයින් 10 දෙනකු විදෙස් ගත වු දින සිට මේ වන තුරු කිසිදු තොරතුරක් නැතැයි කාර්යාංශය සඳහන් කරයි .
මෙම ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112-864136 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙසද කාර්යාංශය ඉල්ලා සිටී.
තොරතුරු අවශ්‍යව ඇති ශ්‍රමිකයින් පිළිබදව ලේඛනය පහත පරිදි වේ.
(36698)