(සිරංගිකා ලොකුකරවිට)
ඉකුත් 29 වැනි දා රාත්‍රී මුහුදු ගොස් අතුරුදන් ව සිටි ධීවරයන් දෙදෙනෙකුගේ සිරුරු හික්කඩුව අකුරල ,ගොඩගම වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව පොලිසිය පවසයි.