අතුරුදන් දෙදෙනා ගැන ආරංචියක් නෑ


යාපනයේ දී අතුරුදන් වූ ක්‍රියාකාරීන් දෙදෙනා ගැන  දින දෙකකට පසුව ද කිසිම තොරතුරක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා කියයි. ඔවුන් පාපැදියකින් යද්දී පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත.