අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ නිල කාලය මේ මස 31 වැනිදායින් අවසන්වීමට නියමිතය.
අනෙකුත් පළාත් පාලන ආයතන මෙන්ම නැවත පළාත් පාලන මැතිවරණය පවත්වා සභිකයන් තෝරාපත් කර ගන්නා තුරු පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මෙහි ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත්කිරීමට නියමිත බව ප්‍රාදේශීය සභා ආරංචි කියයි.

