අත් වැරැද්දට රජයේ ඉහළම ප්‍රතිචාර


රජයේ ඉහළම නායකයකු අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සමග මොරටුවේ ප්‍රේම් ළමා නිවාසයට යෑමට නියමිතය. මෙම වැටලීමට විරෝධය පළකරමින් කාදිනල්තුමා නත්තල් මාසයේ රාජ්‍ය උත්සව වර්ජනය කිරීමට තීරණය කළේය. ළාමාරක්ෂක අධිකාරිය කළ එම වැටලීම අත් වැරැද්දකියි රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල පිළිගත්තේය.