අත් බෝම්බයක් අවුරුද්ද කාලා


ඇඹිලිපිටිය හල්මිල්ලආරේදී ගැමියන් දෙපිරිසක් අතර බහින්බස් වීමක් දුර දිග ගොස් අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී 12ක් තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබූහ. බෝම්බය ගැසූ බව කියන දෙදෙනා ද පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබති.